WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වට්ටුවාකල් පාලමත් තැන් දෙකකින් කැඩෙයි

2025 December 01- Page Views : 1187

ජල ගැලීම් හේතුවෙන් මුලතිව් වට්ටුවාකල් පාලම ස්ථාන දෙකකින් කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති මෙම පාලම මුලතිව් නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වේ.

මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන මාර්ගයේ නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති පාලමේ කොටස් දෙකක් කැඩී යාම හේතුවෙන් පාලම හරහා ගමනාගමන කටයුතු සියල්ල නවතා දමා ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.