WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රටපුරා ෆාමසි 2500 වැසෙන ලකුණු

2026 January 10- Page Views : 9

සුදුසුකම්ලත් ඖෂධවේදියකු පූර්ණ කාලීනව සේවයේ යෙදවීමට අසමත් රටපුරා පිහිටි ඔසු අලෙවි සල් 2500කට අධික ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇත. ඔසු අලෙවි සල විවෘතව තබන මුළු කාලය පුරාම සුදුසුකම්ලත් ඖෂධවේදියකු එහි සේවයේ නිරත විය යුතු යන කොන්දේසිය මේ වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇති අතර එම සුදුසුකම් සපුරාලිය නොහැකි ඔසු අලෙවි සල්වලට 2026 වසර සඳහා බලපත්‍රය අලුත් නොකිරීමට තීන්දුවක් ගෙන තිබේ.