තරුණයෙකු දිවි අහිමි කළ අලව්වේ වෙඩිල්ල
2026 January 18- Page Views : 1191
අලව්ව විල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කවිඳු නිමේෂ නැමැති අවුරුදු 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු වීරේ මැටියගනේ නාරම්මල යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පැවසීය.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල දේහය කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබේ
සිද්ධිය සම්බන්ධවය අලව්ව පොලීසිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.