WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වරාය පරිශ්‍රය තුළ බහාලු‍ම් ප්‍රවාහන තදබදයක්

2026 February 21- Page Views : 1188

වරාය පරිශ්‍රයේ ආනයනික බහාලු‍ම් පිට කිරීමේ අක්‍රමිකතා හා වරායෙන් පිටත අංගනවල ආනයනික බහාලු‍ම් පරික්ෂා කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මේ වනවිට වරාය පරිශ්‍රය තුළ දැඩි තදබදයක් හටගෙන ඇතැයි බහාලු‍ම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ මෙම ගැටලු‍ව විසඳීමට යුද හමුදාවේ හෝ නාවික හමුදාවේ සහය ලබාගත යුතු බවයි.