WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වීරවිල මාරක බස් අනතුරක් - 4කට දිවි අහිමි වෙයි

2026 March 18- Page Views : 1882

අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී මාරක බස් අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් මේ වනවිට රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටී.

කොළඹ - කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.