WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

CI ලින්ටන් ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

2026 March 24- Page Views : 6

බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා තිබේ.

ඔහුව මෙසේ ස්ථාන මාරු කර යවා ඇත්තේ පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙතයි.