WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව දික්ඕවිටට

2026 April 01- Page Views : 1878

මත්ද්‍රව්‍ය බහාලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, දිවයිනට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් අදාළ යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු සමඟ යාත්‍රාව සිය භාරයට ගත් බවය.