WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාල්ල කාන්තා රැඳවි අංශයෙන් උණ්ඩ හමු වේ

2026 April 07- Page Views : 18

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැදවි අංශයේ තිබි එම්.එම්.09 වර්ගයේ ජීව උණ්ඩ පහක් හමුවු බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් කාන්තා අංශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි අයිතිකරුවකු නොමැති මෙම උණ්ඩ හමුවි ඇත. එම උණ්ඩ බන්ධනාගාර අධිකාරිවරයා බාරයේ තබා ඇති අතර ඒවා කාන්තා සිර මැදිරි අංශයට ලැබි ඇති ආකාරය පිළිබඳව වැඩි දුරටත් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.