හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
2026 April 28- Page Views : 5
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (28) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.