සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9
2026 April 29- Page Views : 4
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.