WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

2026 May 04- Page Views : 1192

කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බවත් වාර්තා වේ.

තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්ය.