ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ ‘සැමට ප්රමාණවත් නිවාස‘ යන්නය.
ගෝලීය නිවාස අර්බුදය අවතැන් වූ ජනතාවගේ ගැටලු සහ අඩු ආදායම්ලාභීන්ට මෙන්ම නිවාස නොමැති ජනතාවට සුරක්ෂිත වාසස්ථානයක් ලබා දීමේ අවශ්යතාවය මෙමගින් අවධාරණය කරනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන අතර නිෂ්චිත වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික බවය.
මේ අතර අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ලෝක ජනාවාස දිනය අදයි
ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.