කුරුඳු කර්මාන්තයේ නියැලෙන ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින්, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ කුරුඳු කර්මාන්තයට අවශ්‍ය උපකරණ බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුරුඳු වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තවල නියැලෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමත්, ස්වයං රැකියා සහ ආදායම් අවස්ථා පුළුල් කරමින් ඔවුන් ආර්ථික වශයෙන් බලගැන්වීමත් මෙහි මූලික අරමුණ වී තිබෙනවා.
කුරුඳු කර්මාන්තය නංවාලීමට ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ උපකරණ ප්‍රදානයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
කසුන් සම්පත් ප්‍රනාන්දු
ක්‍රීඩා ප්‍රධාන වාර්තාකරු
ජාත්‍යන්තර ක්‍රිකට් සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කළ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.