ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනියි
2023 February 07- Page Views : 1187
ඕස්ටේ්‍රලියාවේ පන්දුවාර 20 කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
36 හැවිරිදි මොහු ජාත්‍යන්තර එක්දින තරඟ 146කට සහ විස්සයි විස්ස තරඟ 103කට මොහු ක්‍රීඩා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
2021 පන්දුවාර 20 ලෝක කුසලානය ඕස්ටේ්‍රලියාව ජයගනු ලැබුවේ මොහුගේ නායකත්වය යටතේයි