WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළමු වතාවට කෝෆ්බෝල් කණ්ඩායමක් දිවයිනේ සංචාරයක

2023 February 24- Page Views : 1187

පළමු වරට ජාත්‍යන්තර කෝෆ්බෝල් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙලෙස ඊයේ දිවයිනට පැමිණ ඇත්තේ, හොංකොං රාජ්‍යයේ කෝෆ්බෝල් කණ්ඩායම වන අතර ඔවුන්ගේ සංචාරයේ අරමුණ වී ඇත්තේ මෙරට තුළ කෝෆ්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමයි.

ලොව පැරණිම මිශ්‍ර ක්‍රීඩාව ද මෙය වන අතර, එකිනෙකා ස්පර්ශ නොකර මෙහි දී ක්‍රීඩා කළ යුතුයි