WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලියොනොල් මෙසී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට

2023 February 28- Page Views : 1187

ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියොනොල් මෙසී ෆීෆා සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.

35 හැවිරිදි මොහු මෙම සම්මානය හිමිකරගනු ලැබුවේ දෙවන වතාවට යි.

මෙසී කටාර්හි පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.