ආබාධිත ක්‍රිකට් කණ්ඩායමට කුඩම්මාගේ සැළකිලි
2023 March 07- Page Views : 1187
ආබාධිත ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වර්තමාන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරු තුන්දෙනෙකු වෙත ලබාදුන් ලිපිගොනු අස්ථානගත වී ඇති බවට එම සම්මේලනය චෝදනා කරනවා.
හිරු ක්‍රිඩා අංශය සමග පැවති විශේෂ සංවාදයකදී එහි ලේකම් බිමල් ජයසුන්දර කියා සිටියේ මෙය ඉතා කණගාටුදායක තත්වයක් බවයි.