WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්

2024 November 24- Page Views : 218

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

62 හැවිරිදි ස්කොට් බෙසෙන්ට්, බදු කපා හරිමින්, තීරු බදු පනවමින් නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ඇතැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ස්කොට් බෙසෙන්ට් ද ට්‍රම්ප් හිතවාදියෙකි.