WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනේ එයා නම් පුංචි හා පැංචියෙක්.. නිපුණිකාගේ පුංචි දෝණි කායා අම්මා වගේම ලස්සනයි නේද..?

2025 December 17- Page Views : 34

මේ හරිම ලස්සන පුංචි පවුලක්. නිපුනිකා දිසානායක, ලංකාවේ කවුරුත්  ආදරය කරන රුවක් හිමි රංගන ශිල්පිනියක්.

ඇය මේ වෙනකොට රංගනයෙන් ටිකක් ඈත්වෙලා.

ඒ ඇය කාර්‍යබහුල මවක් , බිරිඳක් නිසා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් නිපුණිකාගේ පුංචි දියණිය දැන් දවසින් දවස ලොකු වෙනවා.

ඇයගේ මෙදා උපන්දිනය දවසේ කරලා තිබුණේ කවදාටත් වඩා වෙනස් ෆොටෝ ෂූට් එකක්.

බලන්නකෝ මේ පුංචි කැදැල්ලේ ලස්සන, පුංචි සුරංගනාවියත් අම්මා වගේම හැඩකාරියක් තමයි