මාලිගේ සේවය විස්සයි20 ලෝක කුසලානයටත්
2026 February 03- Page Views : 24
විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුලික වටයේ සහභාගී වන තරග 4 සඳහා වේගපන්දු පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග කටයුතු කිරීමට නියමිතය.
මාලිංග පෙබරවාරි 5 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇත.