WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සඟවා තිබූ පිස්තෝලයක් පොලිස් භාරයට 

2026 February 05- Page Views : 18

දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබී පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් සොයාගෙන තිබේ. 

ලද තොරතුරක් මත ඊයේ (05) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙම පිස්තෝලය සොයාගත් බව පොලීසිය නිවේදන කරයි.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.