WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අද 5වන දිනටත්

2026 February 09- Page Views : 17

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය පස්වනදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබීය.