කැලිෆෝනියා පන්සලකින් ලංකාවට ඩොලර් 21500ක්
2026 February 14- Page Views : 29
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරයේ පැවති ආධාර එකතු කිරීමේ වැඩසටහනින් ලබා ගත් ඩොලර් 21,500 මුදලක් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත පරිත්‍යාග කළේය. පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරයේ විහාරාධිපති ආචාර්ය අපරැක්කෙ පුඤ්ඤසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් වෙත මෙම මූල්‍ය පරිත්‍යාගය බාර දීම සිදු කෙරිණි.