සා.පෙ දරුවන් වෙනුවෙන් හැඳුනුම්පත් කන්තෝරුව හෙටත් වරුවක්
2026 February 14- Page Views : 34
අ.පො.ස. (සා.පෙළ) විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීමේ කටයුතු සඳහා හෙට(14) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වරුවක් විවෘතව තබන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.