WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

2026 February 21- Page Views : 35

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, නුවරඑළිය - වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට හා හඟුරන්කෙත සහ බදුල්ල - මීගහකිවුල, කන්දේකැටිය යන ප්‍රදේශ සඳහායි මෙසේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.