WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට

2026 February 22- Page Views : 35

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ සැකකාරියක් ගල්කිස්ස, විලියම් පෙදෙසදී අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.