පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි
2026 February 27- Page Views : 31
දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත මදුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් තිබෙනවා. ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (27) අලුයම මෙරටට රැගෙන පැමිණියා.