WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

2026 March 02- Page Views : 15

පුදුකුඩිඉරිප්පු - උඩයාකට්ටු වැව අසලදී නීති විරෝධී මත්පැන් ලීටර් 100 (බෝතල් 135)ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක් හරහා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වන උඩයාකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.