WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට

2026 March 04- Page Views : 8

ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබේ.

එහි සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම ස්ථානයට ළඟාවෙමින් පවතින බව වාර්තා වේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බවය.