කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිවන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, උසස් තාක්ෂණික ව්‍යාපාරික සංකීර්ණ සහ පරිසර හිතකාමී නාගරික උද්‍යානවල නවතම ප්‍රගතිය පිළිබඳ විශේෂ වීඩියෝ විමසුමකි.