Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්

|Thu, 07 June 2018 13.28|Security| Page Views : 97

අලුත් පුවත්
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්
පළමු දිනයේ කොදෙව්වන් අසරණ කරයි
ශ්‍රී ලංකාවට රාජ්‍ය කමිටු ආසනයක් හිමිවෙයි
විරාත් කෝලිගේ නමත් ධනවත්ම ක්‍රීඩක ලයිස්තුවේ සටහන් වෙයි
ඉදිරි දින කිහිපයේ කාලගුණය වෙනස් වෙයි
නවකවදයට තිත තබන්න APP එකක්
ළමුන් 25ක් එක්ක පාසල් බස් රථය අනතුරක
 
මහනුවර, මහියංගනය ප්‍රධාන මාර්ගයේ උඩගම්පල ප්‍රදේශයේ වගාවලට හානි කරන රිලවුන් සඳහා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් පලතුරු දන්සලක් ලබාදුන් බව වාර්තාකරු පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරා ඊයේ(06) උඩගම්පල ප්‍රදේශයේ වෙත ගියේ රිලවුන් ගෙන් එම ප්‍රදේශයේ වගාවන්ට සිදුවන හානිය නිරික්ෂණය කිරීමටයි.

එම නිරික්ෂණ චාරිකාවෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවර විසින් රිලවුන් හට ඇඹුල් කෙසෙල් සමඟ බිස්කට් ලබා දි තිබුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න