Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්

|Fri,08 June 2018 09.40|Special| Page Views : 117

අලුත් පුවත්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්
පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්
පළමු දිනයේ කොදෙව්වන් අසරණ කරයි
ශ්‍රී ලංකාවට රාජ්‍ය කමිටු ආසනයක් හිමිවෙයි
විරාත් කෝලිගේ නමත් ධනවත්ම ක්‍රීඩක ලයිස්තුවේ සටහන් වෙයි
 
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මහනුවර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 6 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මක බව ය.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න