Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!

|Fri, 05 April 2019|Political| Page Views : 208

අලුත් පුවත්
15 දක්වා ලංකාවට ඉර මුදුන් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 2ක් අද
වෙරළ තීරයක ලැව් ගින්නක්-නිවාස 300කට හානි
දික්කසාදයට ලොව ඉහළම මුදලක් ගෙවූ ධනවත්ම පුද්ගලයා
පොලිස් මෙහෙයුමකින් 8ක් අත්අඩංගුවට
ගංජා හේනක් වටලයි
අයවැය තෙවන වර ඡන්ද විමසීම අද
හෙරොයින් සමඟ 2ක් මාට්ටු
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මෙරට තුල අධිකරණ යාන්ත්‍රණය මගින් පීඩාවටපත් දෙමළ ජනතාව සඳහා යුක්තිය නොලැබෙනු ඇත. ඒ හේතුවෙන්, ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයි” යනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥාණම් ප්‍රකාශ කර ඇත.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “වැරදි සිදුකළ පුද්ගලයින් දඬුවම් ලැබිය යුතුය. එබැවින්, එයට මුලින්ම විමර්ශන පැවැත්විය යුතුය යන්න අවධාරණය කරන්නෙමි. මෙම ගැටළුව දෙමළ ජාතික සන්ධානය විසින් අවධාරණය කරනු ඇත. එබැවින්, මෙරටේ අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා මෙම විමර්ශනයන් සිදුකළ යුතුය” යනුවෙන් සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න