Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දමයි

|Wed,12 June 2019|Special| Page Views :

2025 වසර වනවිට මෙරටින් ළමා ශ‍්‍රමය තුරන් කිරීම අරමුණ ඇතිව ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ දක්වා ළමා ශ‍්‍රමික වයස් සීමාව ලෙස සැලකුනේ අවුරුදු 14 යි.

වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ කම්කරු නීති මේ වනවිට කෙටුම්පත් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් ආර්. ටී. ආර්. රාජපක්ෂ පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න