Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හිටපු ආරක්ෂක ලේකම් ජාතික රෝහලට ඇතුළත් කෙරේ

|Tue,02 July 2019|Special| Page Views : 116

අලුත් පුවත්
දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට
ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි
හමුදා පාලනය අවසන් කරන්න ඉල්ලා යළිත් විරෝධතා
ශී‍්‍ර ලංකාව සහ කොදෙව්වන් ලෝක කුසලාන පිටියට
මරණීය දණ්ඩනයට එරෙහිව පෙත්සම් 10 ක්
මරණ දඩුවම වහා අත්හිටුවන්න
ගංවතුරෙන් ජීවිත 5ක් අහිමි වෙයි
සිංහයින් සහ කොදෙව්වන් අතර තරඟය අදයි
 
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැඩි සත්කාර ඒකකයේ හෘද රෝග ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති ලෙස කටයුතු කළ පුජිත් ජයසුන්දරට අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න