WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පැතුම් නිස්සංක ජුනි මාසයේ ICC ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

2025 July 08- Page Views : 367

ජුනි මාසයේ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයා සඳහා තෝරාගැනීමට යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICCය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරනවා.