Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අද

|Wed,03 July 2019|Special| Page Views : 142

අලුත් පුවත්
දුම්රිය වෘත්තීය සමිති ‘වර්ජනය’ ගැන තීන්දුවක් ගනී
පුත්තලම නිවසක අත් බෝම්බයක්
දෝව රක්ෂිතයේ ගින්නක්
මඩු පල්ලියේ පුජාවට විශාල ජන ගඟක්
මිනුවන්ගොඩ සිව්දෙනෙකුට ලක්ෂයක දඩ
බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ
ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
 
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ආරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වීමට නියමිතයි.

ඒ ජපාන ආධාර යටතේ ඉදිවන මෙම ව්‍යාපෘතියේ පලමු අධියර කිලෝමීටර් 15 ක දිගකින් සමන්විත අතර මාළඹේ සිට කොලඹ කොටුවට විනාඩි 30 කින් පැමිණීමට හැකි වේ.

මේ සඳහා ජපානය විසින් සැපයීමට නියමිත ණය මුදල ඩොලර් බිලියන 1 යි දසම 7 ක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න