Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අසමසම පහසුකම් රැසක් සමග Samsung Note 10 වෙළෙඳපොළට

|Thu,08 August 2019|Security| Page Views : 76

අලුත් පුවත්
Low space phoneවලට lite app
රෆායල් නඩාල්ට ජයක්
හිටපු ජනාධිපති හමුදා බාරයට
මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 18 ක් ජීවිතක්ෂයට
බිළිදා සමඟ පාර්ලිමේන්තුට පැමිනි මන්ත්‍රීවරිය හරවා යවයි
තෙදින පුහුණු තරගයේ නායකත්වයට අශාන්
අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය දිවයිනට
 
Samsung සමාගමේ නවතම Note 10 ජංගම දුරකථනය ඊයේ දිනයේ එළි දැක්වුනා.

එය Samsung Note 10 සහ Samsung Note 10 Plus යන මාදිළි දෙක යටතේ මිලදී ගැනීමට පාරිභෝගිකයන් ට අවස්තාව හිමි වනවා.

Samsung Note 10 දුරකතනය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 167,968 ක මුදලකටත් Samsung Note 10 Plus දුරකතනය Samsung Note 10 Plus රුපියල් 194,517 ක මුදලකටත් මිල නියම වී තිබෙනවා.

දුරකතන දෙකෙහිම වර්ණයන්ට නවතාවයක් එක් කරමින් ඒවා දේදුණු පැහැයෙන් වර්ණවත් වන ලෙස නිමවා තිබෙනවා.

Note 10 Plus හි පසුපස කැමරා හතරකින් යුක්ත වන අතර microSD පහසුකම අඩංගු වන්නේ Note 10 මාදිළියේ පමණයි.

දුරකතන දෙකේම wireless charging පහසුකම ඇතුලත් වනවා. එමෙන්ම Note 10 Plus දුරකතනයේ 5G පහසුකම්ද සහිත වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න