Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට

|Tue,13 August 2019|Special| Page Views : 311

අලුත් පුවත්
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ
ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට
අයිස් සමඟ දෙදෙනෙක් ගුවන් තොටේ දී අල්ලයි
3වැනි රන්දෝලි පෙරහැර අද
 
නාවික හමුදාව විසින් 12 දා අළුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 461 ක් සොයා ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 09 ක තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගැනීමට සමත් වුනා.

මෙම බීඩි කොළ තොගය වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර සැකකරුවන් අදාල බීඩි කොළ තොගය දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරනවා.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 28000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න