Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රියටත් ළඟදීම ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍ර

|Tue,13 August 2019|Special| Page Views : 77

අලුත් පුවත්
බඹර කූඩුවක් කැඩීමට ගිය යුද සෙබළා මරුට
ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග
කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට
පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත
 
දුම්රිය සඳහා ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍රයක් හදුන්වාදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා.

අදියර හතරක් ඔස්සේ එය ක‍්‍රියාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ සඳහා මඟීන් හුරුවන තුරු සාමාන්‍ය ප‍්‍රවේශ පත‍්‍ර ලබාදිම සිදුවනවා. දුම්රිය සේවයේ නවීකරණ වැඩසටහන් ගණනාවක් ආරම්භ වුණා. මරදාන සිට නුගේගොඩ දක්වා කණු මතින් විදුලි දුම්රියක් ධාවනයට යෙදීමත් ඊට අයත්.

එහි ඉදිකිරිම් ද මේ වසරේ ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ. මඟී තදබදය අවම කිරිමටත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. මරදාන සහ කොටුව අතර පිහිටි දුම්රිය මාර්ග සංඛ්‍යාව අට දක්වා ඉහළ නැංවීමටත් සැළසුම් කර තිබෙනවා. පොල්ගහවෙල කුරුණෑගල මාර්ගය සඳහා විද්‍යුත් සංඥා ක‍්‍රමයක් හදුන්වාදෙන බවත් සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න