Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහේලට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්

|Fri,30 August 2019|Special| Page Views : 47

අලුත් පුවත්
මාවුස්සාකැලේ හා කාසල්රි ජල මට්ටම ඉහළට
සමස්ථ ලංකා රබර් වෙළදුන්ගේ සංගමය විපක්ෂ නායක හමුවෙයි
හෙරොයින් ජාවාරම් කරුවන් දහදෙනකුට සිර දඬුවම්
වසරක් තුළ විදෙස් රටවලින් මැලේරියා රෝගීන් 21ක් ඇවිත්
ජනපති "විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි.
අද සිට බම්බලපිටියේ විශේෂ රථ වාහන සැලැස්මක්
අපරාධකරුවන් හඳුනා ගැනීමට නව ක්‍රමයක්
කැන්ටබරි අගරදගුරු අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
 
ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ.

මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම්කළ හය වැනි පුහුණුකරු මහේල වෙයි.

මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාව කරා මෙහෙය වූයේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න