Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බංගලාදේශය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

|Sat,31 August 2019 |Miscellaneous| Page Views : 23

අලුත් පුවත්

පළාත් රැසකට තද සුළං
කුලියාපිටිය රෝහල අද සිට ශික්ෂණ රෝහලක් වෙයි
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ
යාපනයේ පොත් ප්‍රදර්ශනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන්නැයි නියෝග
සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් ළමුන් ඇතුළු 9ක් ජීවිතක්ෂයට
 
ඇෆ්ගනිස්ථාන සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා සහභාගී වන බංග්ලාදේශය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත.

ඒ අනුව මුෂ්ෆිකර් රහීම්, තමිම් ඉක්බාල් සහ කලීඩ් අහමඩ් යන ක්‍රිඩකයින් සංචිතයේ ඇතුළත් නොවන බව වාර්තා වෙයි.

මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ සංචිතයට ඇතුළත් නොකිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ආබාධ තත්වයක් හේතුවෙන් තමිම් ඉක්බාල් සහ කලීඩ් අහමඩ් මෙලෙස ඇෆ්ගනිස්ථානය සමඟ තරඟය සඳහා සහභාගී නොවන බව සඳහන්.

නවසීලන්තයට එරෙහිව පසුගිය මාර්තු මාසයේ පැවති ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී නොවු ශකීබ් අල් හසන්, ටස්කින් අහමඩ් හා මොසැඩ්ඩෙක් හුසේන් මෙවර ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා ඇතුළත් කර ඇත.

බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථානය අතර ක්‍රිකට් තරඟාවලිය ලබන මස 05 වනදා ආරම්භ වන අතර එය ටෙස්ට් තරඟයකින් සහ 20/20 තරඟ දෙකකින් සමන්විත වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න