Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව හුවාවී‍ දුරකථනවලින් ගූගල් යෙදවුම් ඉවතට

|Sat,31 August 2019|Miscellaneous| Page Views : 25

අලුත් පුවත්
විරෝධතාවක් අතර ගැටුමක්
ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සියල්ල සුදානම්
බංගලාදේශය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

පළාත් රැසකට තද සුළං
කුලියාපිටිය රෝහල අද සිට ශික්ෂණ රෝහලක් වෙයි
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ
 
හුවාවී‍ සමාගම ඉදිරියේ නිෂ්පාදනය කරන ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ගූගල් සමාගමට අයත් යෙදවුම්වලින් තොරව වෙළඳපලට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි.

ඒ අනුව ගූගල් ඇප් සහ යූ ටියුබ් ආදිය නව හුවාවී ස්මාට්ර්ට් ජංගම දුරතකන සඳහා ඇතුළත් නොවන බව වාර්තා වෙයි.

අමෙරිකානු රජය විසින් තම නිෂ්පාදන හුවාවී සමාගමට අලෙවි කිරිම තහනම් කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ගූගල් සමාගම පවසා ඇත.

මේ හේතුවෙන් ජනප්‍රිය යෙදවුම් රැසකට ප්‍රවේශවීමට හැකි නොවනු ඇති බව සඳහන්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න