Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩෝරියන් අමෙරිකාට

|Thu,05 September 2019|Miscellaneous| Page Views : 23

අලුත් පුවත්
න්‍යෂ්ටික ගිවිසුම රැකගන්න යුරෝපා බලවතුන්ට තව මාස 2ක්
එංගලන්ත-ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය
කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඇමෙරිකාවට
ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්
සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්
ජනපතිවරණයේ TNA සහය ජවිපෙට
කසල තේ අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
තනතුරු නාම සංශෝධනයක්
 
ඩෝරියන් සුළි කුණාටුව අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව ෆොරීඩාවේ සිට වර්ජිනියා දක්වා සියලු පදිංචිකරුවන්ට හදිසි උපදෙස් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස බලධාරින් දැනුම්දී තිබේ.

එම සුළි කුණාටුව මීට පෙර බහමාස් රාජ්‍යයට බලපෑ අතර එරට පුද්ගලයින් 20 දෙනෙකු පමණ ඒ හේතුවෙන් මියගොස් තිබුණි.

සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අදහස් දැක්වූ බහමාස් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තම රටේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය මෙම සුළි කුණාටුවේ බලපෑම බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න