Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකාව සහ චිනය අතර සාකච්ඡාවලට දින නියම වෙයි

|Thu,05 September 2019|Security| Page Views : 19

අලුත් පුවත්
පා පැදි සවාරියේ 11 වන අදියර නිමයි
ඩෝරියන් අමෙරිකාට
න්‍යෂ්ටික ගිවිසුම රැකගන්න යුරෝපා බලවතුන්ට තව මාස 2ක්
එංගලන්ත-ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය
කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඇමෙරිකාවට
ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්
සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්
ජනපතිවරණයේ TNA සහය ජවිපෙට
 
අමෙරිකාව සහ චිනය අතර වෙළඳ සාකච්ඡා ලබන ඔක්තෝබර් මාසයේදී යලි ආරම්භ කිරිමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන මස මුල වොෂින්ටහිදී අදාල සාකච්ඡා පැවැත්විමට සැලසුම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව ආර්ථික බලවතුන් වන අමෙරිකාව සහ චිනය අතර වසරක පමණ කාලයක සිට වෙළඳ ගණුදෙනු සම්බන්ධයෙන් දැඩි මතභේදකාරි තත්ත්වයක් හටගෙන තිබේ.

කෙසේවෙතත් දෙරට අතර යලි සාකච්ඡා ආරම්භ කිරිම සම්බන්ධයෙන් චීන සහ අමෙරිකානු නියෝජිතයින් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න