Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්

|Mon, 09 September 2019|Miscellaneous| Page Views : 29

අලුත් පුවත්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දෙන දිනය තීන්දු කරයි
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනස් වෙයි
මැතිව්ස් - දිමුත් සහ මාලිංග අකමැත්ත පළ කරයි
කර්මාන්තරුවන්ට ඉස්සන් නව ප්‍රභේද දෙකක්
 
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට පත් කෙරෙන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, හිස් වූ මන්ත්‍රී අසුන සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා විසින් අපේක්ෂකයා නම් කර ඇති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න