Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු කොරියාව නැවතත් සාකච්ඡාවකට

|Tue, 10 September 2019 |Miscellaneous| Page Views : 8

අලුත් පුවත්
රනිල්-සජිත් තීරණාත්මක සාකච්ඡාව අද
පොල් වගාවට App එකක්
මුල්ලිවයික්කාල්වල දැඩි පුපුරණ හඬක්
අද රෑට ඉන්ධන මිල වෙනස් වෙයි?
ප්‍රදේශ රැසකට අද පැය 18ක් වතුර නෑ
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල
එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !
 
න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම මස අගදී අමෙරිකාව සමඟ යලි සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු උප විදේශ කටයුතු අමාත්‍ය චෝයි සොන් හුයි මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාව සහ අමෙරිකාව අතර සාකච්ඡා යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලා පොරොත්තු සහගත ප්‍රකාශයක් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ද පසුගියදා සිදුකර තිබුණි.

කෙසේ වෙතත් න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානම පිළිබද උතුරු කොරියානු උප විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුවද උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න