Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් අද හවස

|Tue, 10 September 2019|Political| Page Views : 57

අලුත් පුවත්
අළුබඳුන ටෙස්ට් තරගාවලියට යන එංගලන්ත සංචිතය නම් වෙයි
ලැව් ගිනිවලට හෙක්ටයාර දහස් ගණනක් බිළි
උතුරු කොරියාව නැවතත් සාකච්ඡාවකට
රනිල්-සජිත් තීරණාත්මක සාකච්ඡාව අද
පොල් වගාවට App එකක්
මුල්ලිවයික්කාල්වල දැඩි පුපුරණ හඬක්
අද රෑට ඉන්ධන මිල වෙනස් වෙයි?
ප්‍රදේශ රැසකට අද පැය 18ක් වතුර නෑ
 
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් අද(10) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න