Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකානු ධාවන ශූරිය ට හුසේන් බෝල්ට් දෙවැනි වෙයි ක්‍රීඩා

|Sat,05 October 2019|Special| Page Views : 16

අලුත් පුවත්
ජනාධිපතිවරණයට ඇප තැබීම හෙටින් අවසන්
පක්‍ෂයේ නොවන පොදු අපේක්‍ෂකයෙකු සහයෝගය
දමිළ අපේක්‍ෂකයෙකු යෝජනා කරන්නෙමි !
බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මෝටර් රථයක සිටි යුවලක් බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මැතිවරණ පැමිණිලි 26යි - පැෆරල්
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 
අමෙරිකානු ජාතික ඔලිම්පික් කෙටි ධාවන ශූරී Allyson Felix විසින් ලොව වේගවත්ම මිනිසා වන හුසේන් බෝල්ට් ගේ එක් ලෝක වාර්තාවක් තමන් සතු කර ගන්නට සමත් වුනා.

ඒ පසුගියදා පැවැත්වූ ලෝක ශූරතා තරඟාවලියේදී මීටර් 4x400 මිශ්‍ර ඉසව්ව ජය ගෙන ඇගේ 12 වන රන් පදක්කම ජයග්‍රහණය කිරීමත් සමගයි.

මෙම පදක්කම ලබා ගැනීමත් සමග ජවන හා පිටිය තරඟ සඳහා වැඩිම ලෝක ශූරතා පදක්කම් ලාභියා බවට Allyson Felix පත් වන්නේ මෙතෙක් එම වාර්තාවට හිමිකම් කී [හුසේන් බෝල්ට් දෙවැනි තැනට පත් කරමින්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න