Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සය දෙනෙකුගේ ඇප මුදල් ආපසු

|Tue,08 October 2019|Special| Page Views : 252

අලුත් පුවත්
අයිස් මත්ද්‍රව්‍ය සමඟ මවක් සහ දියණියක් රේගුව භාරයට
ඌව පළාත් නිල කාලය අද අවසන්
කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්
සෙත්සිරිපායේ 12වැනි මහලෙන් වැටී සේවකයෙක් මියයයි
41න් 35ක් පමණක් නාමයෝජනා භාරදෙයි
අවිස්සාවේල්ලේ රිය අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට
ඇල්ජීරියානු ජනාධිපතිවරණය ළඟදීම
පලාලී ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙයි
 
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාම යෝජනා භාර නොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් යළිත් මැතිවරණයෙන් පසු ඔවුන්ට ගෙවීමට තීරණය කර තිබේ.

ඇප මුදල් රාජ සන්තක වන්නේ ජනාධිපතිවරණයට තරඟ කර ප්‍රකාශිත ඡන්දවලින් සියයට 12.5කට වඩා අඩුවෙන් ලබා ගත් අපේක්ෂකයින්ගේ පමණක් බව ඔවුන් පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් පක්ෂ 3 කින් සහ ස්වාධීන අපේක්ෂකයන් 19 කින් ජනාධිපතිවරණයට අදාලව ඇප මුදල් තැන්පත් කර තිබිණි.

ඊයේ (07) ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයන් 41 දෙනෙකුගෙන් 06 දෙනෙකු නාමයෝජනා භාර දීම සිදු කළේ නැත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න